Sitha Mage Riduna Oba Hera Giyada Chords
Damith Asanka
Last Played 16/02/2026 10:40
Play Count 4413 Contributor: Sandun
Play Count 4413 Contributor: Sandun

View +14 more Damith Asanka Chords
Chord Diagrams for 'Sitha Mage Riduna Oba Hera Giyada' song:
[Intro]
----------------------------------------------
|Bm |- |- |- |
|A |- |- |- |
|G |- |A |- |
|Esus2 |F#m |G |F#m
|Bm |- |- |- |
|A |- |- |- |
|G |- |A |- |
|Esus2 |F#m |G |F#m|
|Bm |- |- |- |
|- |- |- |- |
[Chorus]
----------------------------------------------
Bm G
සිත මාගේ රිදුනා ඔබ හැර ගියදා
A Bm
ඔබ මා හැර ගියදා...
Bm G
නෙතු මාගේ හැඬුවා මතකය ගෙන ආ
A Bm
ඔබේ ආදරය සොයාලා..
A
ඔබ මා නමින් ගෙන ආ පැතුම්
බොඳ වී ගිහින්
මේ සිත බිඳී..
G
ඇයි හැර ගියේ..
A Bm
මාගේ ආදරේ...
|Bm |- |- |
[Verse 1]
--------------------------------------------
Bm G
ළඟ නැති ඔබේ පෙම මතකෙට එනවා..
A Bm
ඔබ යළි එයි සිතලා..
|Bm |- |- |
Bm G
සිත මාගේ රිදුනා ඔබ හැර ගියදා...
A Bm
මා තනිකර ගියදා..
Bm G
නෙතු මාගේ හැඬුවා මතකය ගෙන ආ..
A Bm
ඔබේ ආදරය සොයාලා..
[Verse 2]
-------------------------------------------
Bm
ඔබේ සිතුම් ඔබේ හැඟුම් ළඟ මම
හදේ මැවූ ලොවේ පැතූ සිහිනය
A
කොහේ ගියේ මෙසේ වෙන්වෙලා
G Bm
ආදරේ බින්ද දමා..
Bm
ඔබේ සිතුම් ඔබේ හැඟුම් ළඟ මම
හදේ මැවූ ලොවේ පැතූ සිහිනය
A
කොහේ ගියේ මෙසේ වෙන්වෙලා
G
ආදරේ බින්ද දමා..
A
හෝ...ඕ...
A Bm
ඔබේ ආදරය සොයාලා..
A
ඔබ මා නමින් ගෙන ආ පැතුම්
G
ඇයි හැර ගියේ..
A Bm
මාගේ ආදරේ...
14 More Songs by Damith Asanka:
Sitha Mage Riduna Oba Hera Giyada Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.